Quantcast
Channel: සිංහලයා පුවත් ඒජන්සිය »ආර්ථික
Browsing latest articles
Browse All 11 View Live

මන්නාරම් ද්‍රෝණියේ දෙවැනි තෙල් ළිඳෙනුත් ස්වාභාවික වායු නිධියක්…

තම සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ සිදු කරන තෙල් ළිං ගවේෂණ වලදී එහි දෙවැනි තෙල් ළිඳෙන් ද ස්වාභාවික වායු නිධියක් හමුවූ බව කෙයාන් ලංකා සමාගම සනාථ කොට ඇත.

View Article



“පාඩු ලබන ව්‍යාපාර පවරා ගන්නා පනත ආර්ථිකයට අහිතකරයි”–මූඩීස්

පාඩු ලබන ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීම උදෙසා රජය විසින් ඉදිරිපත් කොට ඇති ඌන ක්‍රියාකාරී ව්‍යවසායයන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධව ව්‍යාපාරික ප්‍රජාව තුල මෙන්ම සාමාන්‍ය...

View Article

ඌන ක්‍රියාකාරී ව්‍යවසායයන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ නිසි...

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවක් අනුව 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායයන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතෙන් ආවරණය වන ව්‍යවසායයන් සඳහා නිසි බලධරයන්...

View Article

ඉහළ කොත්මලේ දැයට පිදුම ලබන ජනවාරියේ..

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150ක ධාරිතාවයක් එක්කිරීමට නියමිත, ශ්‍රී ලංකාවේ අවසන් විශාලතම ජලවිදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට 92%ක් අවසන් වී තිබේ. ලබන ජනවාරි...

View Article

කොළඹ සහ ගල්ෆ් රටවල් අතර ගුවන් ගමන් වාර දෙගුණ වේ.

කොළඹ බණ්ඩරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල සහ ගල්ෆ් කලපයේ රටවල් අතර ගුවන් ගමන් වර ප්‍රමාණය දෙගුණ කිරීමට හැකි වී තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.

View Article


පඩි ප්‍රශ්නයේ නොදුටු පැත්ත.!

අද රටේ ප්‍රධාන වෘත්තීය සමිති 04 ක් විසින් සිය වැටුප් 45% කින් වැඩිකරන ලෙස ඉල්ලමින් සමස්ත සේවකයා පාරට බස්සමින් වෘත්තීය අරගලයක් දියත් කරමින් පවතී. එම ආයතන වන්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය...

View Article

විදුලි, ජල හා ඛනිජ තෙල් සේවක වැටුප් වැඩිවන්නේ 18%කින් ද, 31%කින් ද නැත්නම්...

ජල සහ විදුලිබල මණ්ඩල දෙකෙහි මෙන්ම ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයන්ගේ මූලික වැටුප තවත් 18% කින් වැඩිකිරීමටත්, කාර්ය සාධනය මත ඇගයෙන පරිදි තවත් 5%ක වැටුප් වර්ධනයක් මෙන්ම සෑම සේවකයෙකුටම හිමිවන පරිදි රු. 2500.00...

View Article

ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් අලුතින් යානාවන් ලබා ගැනීමට සැලසුම්..

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් දැනට ක්‍රියාත්මක කරන ගමනාන්ත ප්‍රමාණය වැඩි වීමත් සමගම, ගෙවී යන වසර දෙක (2012-2013) ඇතුලත අළුතින් තවත් එයාර්බස් යානා ප්‍රමාණයක් ලබා ගැනීමට සැලසුම් කොට ඇතැයි වාර්තා වේ.

View Article


ශ්‍රී ලංකාවේ ඇඟළුම් හා තේ අපනයනය ඉහළට…

පසුගිය මාස 6 තුළ දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පෙර වසරේ අනුරූපිත කාලයට වඩා ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා රෙදිපිළි, ඇඟළුම්, තේ හා පොල් අපනයන වඩා වැඩි දායකත්වයක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

View Article


බත්තරමුල්ල පරිපාලන නගරය කේන්ද්‍රකොට ගනිමින් මාලබේ, කොට්ටාව, පන්නිපිටිය,...

කොට්ටාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ හැත්තෑපස්වන සංවත්සරය සමරා පැවැත්වෙන ධර්මපාල අධ්‍යාපන හා වෙළඳ ප‍්‍රදර්ශන සැණකෙළියේ ආරම්භක දිනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් මහානගර හා බස්නාහිර...

View Article
Browsing latest articles
Browse All 11 View Live




Latest Images